පොලිසිය සමඟ ගැටුමකින් පාකිස්තානයේ හයදෙනෙක්ට දිවි අහිමි වෙයි

කලාපයේ ප්‍රතිසංස්කරණ සහ පොදු පහසුකම් ස්ථාපිත කරන ලෙස ඉල්ලමින් ඒකාබද්ධ අවාමි ක්‍රියාකාරී කමිටුව විසින් කැඳවන ලද මහා වැඩ වර්ජනයේ තුන්වන දිනයේදී අසාද් ජම්මු සහ කාශ්මීරයේ (AJK) සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් පොලිස් නිලධාරීන් තිදෙනෙකු ඇතුළු අවම වශයෙන් නව දෙනෙකු මියගොස් තිබෙනවා.

මාධ්‍ය වාර්තාවලට අනුව, සන්නිවේදන බිඳවැටීම් මධ්‍යයේ වැඩ වර්ජනය හේතුවෙන් අසාද් ජම්මු හා කාශ්මීරයේ ව්‍යාපාර වසා දමා ඇති අතර අනෙකුත් ක්‍රියාකාරකම් ඇනහිට තිබෙනවා.

ගැටුම්වලින් පොලිස් නිලධාරීන් 172 දෙනෙකු සහ සිවිල් වැසියන් 50 දෙනෙකු ද තුවාල ලබා ඇති බව AJK රජය පැවසුවා.

බලධාරීන් සාමය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බවත්, “නිශ්චිත න්‍යාය පත්‍රයක්” යටතේ සමාජ මාධ්‍යවල සංසරණය වන ප්‍රචාරණ සහ “ව්‍යාජ ප්‍රවෘත්ති” වලින් නොමග නොයන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවත් AJK රජය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ සෙනඟ මැදින් හාමුදුරුවන්වහන්සේලා වඩින අපූරුව
01:32
Video thumbnail
සාම පාගමන මාතලේ අළුවිහාරයේ සිට ශ්‍රී දළඳා මාළිගාව දක්වා ගමන් ඇරඹූ අයුරු..ආලෝකට ලැබෙන ගෞරවය?
03:11
Video thumbnail
කලාකරුවන්ගේ සහාභාගීත්වයෙන් කරපු ටාජ් සමුද්‍ර බක් මහ උළෙල.."ආවේ නැත්තම් මට ගුටි කන්න වෙනවනේ"
06:53
Video thumbnail
ලක්ෂ 67ක් ගත්ත කෙනෙක් බෝඩ් එකක් උස්සන් ඉන්නවා ආණ්ඩුවට බෑ කියලා.. ලැජ්ජාවක් නැතුව ඉන්න පුළුවන්ද ?
02:04
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:17
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:44
Video thumbnail
ගෑණු කෙනෙක්ව මහ පාරට ඇ#ලා දාලා ගිය ත්‍රීවීල් රියදුරා
00:54
Video thumbnail
අම්මෝ කොහොමද සයිස් එක - යෝධ පිඹුරෙකු හමුවෙයි
01:13
Video thumbnail
ලැජ්ජාවක් තියෙනවා නම් අනුර ඉල්ලා අස්වෙන්න
05:25
Video thumbnail
ගෑණු කෙනෙක්ව මහ පාරට ඇ#ලා දාලා ගිය ත්‍රීවීල් රියදුරා
01:24