සැකකටයුතු නිසල සිරුරක් ජාඩි ඇලේ තිබී සොයාගැනේ

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ඉඟුරුකඩේ හන්දිය අසල ජාඩි ඇලේ තිබී සැකකටයුතු ලෙස මියගිය පුද්ගල මළ සිරුරක් ඊයේ (30) සවස් කාලයේ සොයාගෙන තිබෙනවා.

මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර වයස අවුරුදු 35 ත් 40 ත් අතර වයසේ පසුවන පිරිමි පුද්ගලයෙක් බවයි සැකකරනු ලබන්නේ.

කළු පැහැති කොට කලිසමක් හා උඩු කයට කළු පැහැති ටීෂර්ට් එකක් මියගිඉය පුද්ගලයා හැඳ සිට ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගරයේ තැන්පත් කර ඇති අතර ග්‍රෑන්ඩ්පාස් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
පොලිසිය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටුව උසාවියට රැගෙන ආ සලේ STF ආරක්ෂාව මැද යළි රැගෙන යන හැටි
02:56
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් දෙනවා කියලා මම කිව්වේ නෑ - ඔප්පු කළොත් ඉල්ලා අස්වෙන්නම්
07:04
Video thumbnail
කුලියාපිටිය උසාවිය ආ ගම්මන්පිල ආණ්ඩුවට දාපු කින්ඩිය
03:07
Video thumbnail
මනෝට ආණ්ඩු ලොකෙක්ගෙන් ආ ඇමතුම - ආණ්ඩුව පත්වෙච්ච එකට මම සතුටු වෙනවා
05:44
Video thumbnail
බොරුවේ උත්පත්තිය මාලිමාව - චමින්ද විජේසිරි සැරටම අමතයි
06:49
Video thumbnail
ස්මාරකය ළඟට යන්න ගිය විමල්ව පොලිසිය නැවැත්තුවේ මොන ජගතගෙන් අහලද ?
05:30
Video thumbnail
බිඳපු ල##ක් නෑ - මල් යහනෙන් බැස පලයන් ප්‍රභාවතී
21:37
Video thumbnail
මහින්දට රණවිරු සැමරුමට ආරාධනා කළානම් අනිවාර්යෙන්ම එනවා..කුහකයෝ සෙට් එකක් තමයි ඉන්නේ
03:04
Video thumbnail
පොහොට්ටුව ඔය උසිගන්වන වැඩවල නෑනේ - අනාත වෙච්ච ඒවා අරගෙන නඩත්තු කරන කණ්ඩායම් නෑ
13:03
Video thumbnail
චාමර සම්පත්ව ඇ#දගෙන ගිහින් එළියට දැම්ම හැටි - ඔබ නොදුටු දර්ශන
02:10