හිටපු ජනාධිපති රනිල් බලන්න සජිත් එයි

බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (23) පෙරවරුවේ පැමිණ ඇති බව වාර්තා වනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විදෙස් සංචාරයක් නිමා කරමින් ඊයේ (22) රාත්‍රියේ දිවයිනට පැමිණ ඇති අතර, ඔහු සමඟ විපක්ෂයේ පිරිසක් අද උදෑසන බන්ධනාගාර රෝහලට ගොස් ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඊයේ (22) දින අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

ඒ, අනුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු ජනාධිපතිවරයා වෛද්‍යවරුන්ගේ උපදෙස් මත බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමටයි බන්ධනාගාර නිලධාරීන් පසුව කටයුතු කර තිබුණේ.

  1. ලෙඩෙක් බලන්න රෝහලට යනව වගේනෙ..ඇයි ඕකව ගෙදරදි බලන්න ගියේ නැත්තෙ ?
    හැම එකාම දුක සැප බලන්න යනවා…ඕකට තමයි කියන්නෙ ” හොරු සමග හෙළුවෙන් ” කියල.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02
Video thumbnail
අජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - පැරදෙනවා කියලා බය හින්දා මේ කියවන්නේ
04:56
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත
01:35
Video thumbnail
ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ
01:48
Video thumbnail
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කළ ප්‍රබල කතාව - විනිශ්චය අතර වෙනසක් වුණොත් විවේචන එන්නේ අපිට
09:13
Video thumbnail
මුළු රටක්ම හඬවා දැයෙන් සමුගත් නන්දා මාලනිය - සමුදෙන්න කලාකරුවන් රැසක් එයි
05:12
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත - නන්දා මාලනිය ඔබට සුබ ගමන්..!!
03:35