මෛත්‍රීත් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

අත්අඩංගුවට ගැනුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කිරීමට රැගෙන ආ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැමිණ තිබෙනවා.

ඊට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාක්පක්ෂ, හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු අමාත්‍යවරුන් වන ටිරාන් අලස්, නිමල් සිරිපාල ද සිල්වා, ප්‍රසන්න රණතුංග ඇතුළු දේශපාලන නායකයින් රැසක් ද අධිකරණ භූමිය වෙත පැමිණ සිටින බවයි දසත නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර අධිකරණ පරිශ්‍රයේ ආරක්ෂාව තරකර ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56