විපක්ෂ නායක සජිත්ට කොරෝනා

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හට නව කොරෝනා වෛරසය ආසාදනයවී තිබෙනවා.

ඔහු මේ බව කියා සිටියේ, සිය සමාජ මාධ්‍ය ගිණුමක සටහනක් තබමින්.

ඊයේ දිනයේදී තම බිරිඳ කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනාගත් අතර ඇයව රෝහල් ගත කළ බවත් එහි සඳහන්.

අනතුරුව සිදු කරනු ලැබු පී.සී.ආර් පරීක්ෂණයකදීයි විපක්ෂ නායකවරයා කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනාගෙන ඇත්තේ.

මේ වනවිට තමන් ප්‍රතිකාර ලබමින් සිටින බව ද ඔහු ප්‍රකාශ කළා.

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව කටයුතු කරන ලෙස ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලීමක් සිදු කර තිබුණා. 

Screenshot 2021 05 23 272199 1 webp WEBP Image 499 × 402
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සාගරිකා පීලිපැන්න තැනට ඇවිත් කොට්ටහච්චි උපදෙස් දෙයි.. පීලිපැන්න හැටි CCTV කැමරාවේ සටහන් වූ හැටි
04:10
Video thumbnail
වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න..ගින්න මැද්දේ කඩේ තිබ්බ රතිඤ්ඤා පුපුරණ හැටි
01:21
Video thumbnail
සංඥා කුළුණකට නැගි තරුණයා බැහැලා හඬා වැටෙයි.."මාව හිරේ දාන්න එපා..ගිහින් ග#න්න එපා"
02:27
Video thumbnail
කසාගල අධිවේගී පිවිසුමේදී ලොරි රථයක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් මාට්ටු
00:56
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි
00:27
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි.."යකෝ සාම පාගමනේ රණ්ඩු කරන්න එපා"
00:58
Video thumbnail
මාතර ඇතුළු ප්‍රදේශ රැසකට මහ වැසි ඇදහැලුණු හැටි
01:26
Video thumbnail
සාගරිකා පීලි ප#නී - දුම්රිය ගමනා ගමනයට බාධා
00:47
Video thumbnail
බසයකට නැගීමට උත්සහගත් මගියකු බසයෙන් ඇද වැ#ටෙන අයුරු
00:10
Video thumbnail
සාම පාගමන මදකට නතරවී ළමයෙකුට දැක්වූ අනුකම්පාව බලන්නකෝ
00:46