spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විපක්ෂ නායක සජිත්ට කොරෝනා

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හට නව කොරෝනා වෛරසය ආසාදනයවී තිබෙනවා.

ඔහු මේ බව කියා සිටියේ, සිය සමාජ මාධ්‍ය ගිණුමක සටහනක් තබමින්.

ඊයේ දිනයේදී තම බිරිඳ කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනාගත් අතර ඇයව රෝහල් ගත කළ බවත් එහි සඳහන්.

අනතුරුව සිදු කරනු ලැබු පී.සී.ආර් පරීක්ෂණයකදීයි විපක්ෂ නායකවරයා කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනාගෙන ඇත්තේ.

මේ වනවිට තමන් ප්‍රතිකාර ලබමින් සිටින බව ද ඔහු ප්‍රකාශ කළා.

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව කටයුතු කරන ලෙස ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලීමක් සිදු කර තිබුණා. 

Screenshot 2021 05 23 272199 1 webp WEBP Image 499 × 402
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?