වැල්ලම්පිටිය වෙඩි වැදීමෙන් ජාතික රෝහලට ඇතුළත් කර බරපතල තත්ත්වයේ පසු වූ ඩෑන් ප්‍රියසාද් මියගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.
නමුත් මීට ටික මොහොතකට කළින් නැවත පොලිස් මාධ්‍ය ප්‍රකාශ බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ ඔහු මෙම වෙඩි වැදීමෙන් මියගොස් නොමැති බවයි.
එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වන්නේ ඔහු මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි.














Prabakaran marunatath wada loweth nathi sathutak🤩
Poliesiya aeiy maewagae thorathuru janamaddayta kiyanne poliesiyath mahlimahwa wagae thamiy boru kiyala janathawa mulahwae dahla hariyata daeyak daena gan naethuwa kiyanna aepah mata kiyanna thiyaenne oba thumahlata bath aekae thiyana biththarae hoyah ganna baeriwa maewagae boru thorathuru daenna aepah polise pathi thumah waga kiyanna ohne
ඕක දැන් කී පාරක් මැරුණා කිව්වද
NPP wagema thamai POLISIYATH. Kiyannema boru. eeta passe A boruwa aththa karanawa
Jail all involved them for 20 years.