සංජු සැම්සන්ට උදරයේ ආබාධයක්

හෙට (19) රාත්‍රියේ ලක්නව් සුපර් ජෑන්ට්ස් කණ්ඩායමට එරෙහිව රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර පැවැත්වෙන තරගයට ආරම්භක පිතිකරු සංජු සැම්සන්ගේ සහභාගීත්වය අවිනිශ්චිත බවට වාර්තා වනවා.

ඒ මෙම සතිය මුල දී ඔහු දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමග පැවති තරගය අතරතුර දී ආබාධයකට ලක් වීම හේතුවෙන්.

මේ වන තෙක් ඔහුගේ පරීක්ෂණයේ ස්කෑන් වාර්තාව ලැබී නොමැති බැවින් ක්‍රීඩා කිරීමට හැකි වේ දැයි අවිනිශ්චිත මට්ටමක පවතින බව වාර්තා වනවා.

සංජු සැම්සන්ගේ උදර ප්‍රදේශයේ මෙම වේදනාව හටගෙන තිබෙනවා.

රාජස්ථාන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ් පැවසුවේ ස්කෑන් පරීක්ෂණ කිහිපයකට සංජු ගිය බවත් මෙතෙක් එහි වාර්තා ලැබී නොමැති බැවින් හෙට පෙරවරුව තෙක් කිසිවක් ප්‍රකාශ කිරීමට නොහැකි බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03