Fly high Get bonus Aviator Phone

සංජු සැම්සන්ට උදරයේ ආබාධයක්

හෙට (19) රාත්‍රියේ ලක්නව් සුපර් ජෑන්ට්ස් කණ්ඩායමට එරෙහිව රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර පැවැත්වෙන තරගයට ආරම්භක පිතිකරු සංජු සැම්සන්ගේ සහභාගීත්වය අවිනිශ්චිත බවට වාර්තා වනවා.

ඒ මෙම සතිය මුල දී ඔහු දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමග පැවති තරගය අතරතුර දී ආබාධයකට ලක් වීම හේතුවෙන්.

මේ වන තෙක් ඔහුගේ පරීක්ෂණයේ ස්කෑන් වාර්තාව ලැබී නොමැති බැවින් ක්‍රීඩා කිරීමට හැකි වේ දැයි අවිනිශ්චිත මට්ටමක පවතින බව වාර්තා වනවා.

සංජු සැම්සන්ගේ උදර ප්‍රදේශයේ මෙම වේදනාව හටගෙන තිබෙනවා.

රාජස්ථාන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ් පැවසුවේ ස්කෑන් පරීක්ෂණ කිහිපයකට සංජු ගිය බවත් මෙතෙක් එහි වාර්තා ලැබී නොමැති බැවින් හෙට පෙරවරුව තෙක් කිසිවක් ප්‍රකාශ කිරීමට නොහැකි බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?