Empty Ad
AFC Banner
Empty Ad

පන්ජාබ්වරුන්ගෙන් දැවැන්ත ලකුණු 244ක ඉලක්කයක්

ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව පන්ජාබ් කින්ග්ස් කණ්ඩායම දැවැන්ත ලකුණු 243ක පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ටයිටන්ස් කණ්ඩායම පළමු ව පන්දු යැවීමට තීරණය කළ අතර එහිදී පිතිකරණයට පිටියට පිවිසි පන්ජාබ්වරුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 243ක් ලබා ගත්තා.

මුල් භාගයේ දී මන්දගාමී පිතිහරඹයක් දියත් කළ පන්ජාබ්වරුන්ගේ නැංගූරම බවට පත් වෙමින් නායක ශ්‍රියාර්ස් අයියර් නොදැවී පන්දු 42කදී ලකුණු 97ක් රැස් කළේ හයේ පහර 09ක් සහ හතරේ පහර 05ක් සමගින්.

ප්‍රියන්ශ් ආර්‍යා ලකුණු 47ක් සහ ශාශන්ක් සින්ග් පන්දු 16ක දී නොදැවුණු ලකුණු 44ක් ලබාගත්තා.

කඩුලු බිඳ හෙලීමේ දී ශායි කිෂෝරේ කඩුලු 03ක් සහ එක් කඩුල්ල බැගින් කගිසෝ රබාඩා සහ රෂීඩ් ඛාන් බිඳ දැමුවා.

ඒ අනුව දෙපිළෙහිම මංගල තරගය වන අද තරගය ජය ගැනීමට ටයිටන්ස් කණ්ඩායමට හිමි වූ ඉලක්කය ලකුණු 244ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිමි නමක් ලොකු තැනට සුද්ද සිංහලෙන් අමතයි
03:31
Video thumbnail
අද රෑ 12න් පස්සේ ෆිනෑන්ස් නොගෙවපු වාහන ඔක්කොම උස්සනවා - හෙළිදරව්ව මෙන්න
06:41
Video thumbnail
බුත්තල හොල්ලපු ජනපතිගේ සුපිරි කතාව - ගමේ වැඩ කරන්න බලය අපිට දෙන්න
45:35
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන බුත්තල ජනතා රැලිය - සජීවීව
02:51:09
Video thumbnail
නියෝජ්‍ය ඇමති රාජපක්ෂලාගේ පලු අරිද්දී නිවේදකයා ඇමතිගේ කතාව නවත්වයි - මේ මොකක්ද මේ වෙන්නේ
14:50
Video thumbnail
පොහොට්ටුව ආණ්ඩුවේ සායම යවපු හැටි
15:31
Video thumbnail
මොනවා වුණත් මහින්ද මහත්තයා හැමදාමත් ඉන්නේ හදවතේ
00:22
Video thumbnail
රනිල් හදිසියේ අදත් ජාතිය අමතයි - මියන්මාරය ගැන රනිල් සංව්දී වෙයි
04:29
Video thumbnail
අසේල - විමල්ට කනේ ඇබ ගහගන්නම දෙසයි
05:34
Video thumbnail
කොළඹ 07 හොල්ලපු විමල්ගේ සෙට් එක - තත්ත්වය බරපතලයි - පොලිසියත් කැඳවයි
11:13

?