ස්කයිප් සමාගමේ මෙහෙයුම් මැයි මාසයේ සිට නවතී

ලොව පුරා මිලියන ගණනක් පරිශීලනය කරන ‘ස්කයිප්’ යෙදුමේ සේවා කටයුතු එළෙඹෙන මැයි මාසයේ සිට නතර කරන බව
එහි හිමිකරුවන මයික්‍රොසොෆ්ට් සමාගම පවසනවා.

ලෝකයේ වඩාත්ම ජනප්‍රිය වෙබ් අඩවිවලින් එකක් ලෙස ස්කයිප් ලොව පුරා ප්‍රචලිත වූ අතර, දුරබැහැර සිටින මිතුරන්ට සහ පවුලේ අයට තම පරිගණක හරහා නොමිලේ වීඩියෝ සහ ඕඩියෝ ඇමතුම් ලබාගැනීමේ පහසුකම මින් සලසා ද තිබුණා.

2003 දී හඳුනවා දුන් ස්කයිප්, 2011 වසරේ දී මයික්‍රොසොෆ්ට් සමාගම විසින් ඩොලර් බිලියන 8.5 කට මිලදී ගනු ලැබුවා.

මේ අතර ස්කයිප් හි කොටසක් වීම සම්බන්ධයෙන් ස්තූතිවන්ත වන බවත්; ඉදිරියේ දී ස්කයිප් පරිශීලකයින්ගේ ස්කයිප් ගිණුම් Microsoft Teams Free වෙත සම්බන්ධ විය හැකි බවයි ස්කයිප් සමාගම සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ.

ඒ, අනුව ස්කයිප් පරිශීලකයින්ගේ මුරපද සමඟ Microsoft Teams Free වෙත සම්බන්ධ වීමට හැකියාව ලැබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02
Video thumbnail
අජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - පැරදෙනවා කියලා බය හින්දා මේ කියවන්නේ
04:56
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත
01:35
Video thumbnail
ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ
01:48
Video thumbnail
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කළ ප්‍රබල කතාව - විනිශ්චය අතර වෙනසක් වුණොත් විවේචන එන්නේ අපිට
09:13
Video thumbnail
මුළු රටක්ම හඬවා දැයෙන් සමුගත් නන්දා මාලනිය - සමුදෙන්න කලාකරුවන් රැසක් එයි
05:12
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත - නන්දා මාලනිය ඔබට සුබ ගමන්..!!
03:35