දරු උපත ආසන්නයේ කොරෝනාවෙන් මියගිය ලංකා ගැන බුකියේ සංවේදී සටහන්

කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි ගර්භණී කාන්තාව කරාපිටිය රෝහලේ දී ඊයේ (09) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගිය ගැබිණි මවගේ දේහය, නිරෝධායන නිතීරීති අනුව ඊයේ (09) පස්වරුවේම දඩල්ල ආදාහනාගාරයේදී සිදුකළ කළා.

ඇයගේ වියෝවෙන් තැවෙන මිතුරු මිතුරියන් තැබූ සංවේදී සටහන් කිහිපයක් පහත පරිදිය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?