මාලිමා මන්ත්‍රී ඉලන්කුමාරන් රිය අනතුරකට ලක්වෙයි (ඡායාරූප)

ජාතික ජන බලවේගයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණානන්දන් ඉලන්කුමාරන් රිය අනතුරකට ලක්ව තිබෙනවා.

චාවකච්චේරිය පොලිස් වසමේ A 32 මාර්ගයේ තිනන්කුලප්පු හන්දිය ප්‍රදේශයේ දී මන්ත්‍රීවරයා ගමන් ගත් මෝටර් රථය මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අද (15) පස්වරු 4.00ට පමණ සිදු වූ මෙම අනතුරින් තුවාල ලැබූ මන්ත්‍රී ඉලන්කුමාරන් යාපනය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මන්ත්‍රීවරයා මෝටර් රථයෙන් මන්නාරම සිට යාපනය බලා ගමන් කරමින් සිටිය දී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

WhatsApp Image 2025 02 15 at 6.02.09 PM
WhatsApp Image 2025 02 15 at 6.02.08 PM
WhatsApp Image 2025 02 15 at 6.02.07 PM
WhatsApp Image 2025 02 15 at 6.02.06 PM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොයින්ට් ඔෆ් ඕඩර් නිසා යකා නැග්ග අර්චුනා - ඊයේ තිබුණා කියලා ඒක පොයින්ට් එකක් නෙවෙයි..අපිටත් දෙන්න
01:36
Video thumbnail
සැමියාගේ නිසල සිරුර ළඟ හඬා වැටුණු ප්‍රවීණ නිළිය "අනේ මගේ දෙයියා..නැගිටින්න රත්තරං"
02:40
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42