AFC Banner
AFC Banner
Empty Ad

බැංග්ලෝරයේ යුද අභ්‍යාසයට අමෙරිකාවේ සහභාගීත්වය ස්ථීර කෙරේ

පැවති අවිනිශ්චිතතා දුරු කරමින් බැංග්ලෝරයේ දී ලබන 10 වැනිදා ආරම්භ වන Areo India 2025 ⁣ගෝලීය ආරක්ෂක වැඩසටහනට සහභාගි වන බව අමෙරිකාව තහවුරු කර තිබෙනවා.

අමෙරිකානු ගුවන් හමුදාව F – 16 සහ F – 35 යානා දෙකක් මෙම වැඩසටහනට සම්බන්ධ වීම සඳහා ඉන්දියාවට එවීමට බලාපොරොත්තු වන බවයි වාර්තා වන්නේ.

ඒ අතරතුර රුසියාව සුවිශේෂී වර්ධනයක් පෙන්නුම් කරමින් පළමු වරට SU 57 ප්‍රහාරක යානයක් Areo India 2025 සඳහා එක් කරන බව පවසා තිබෙනවා.

මෙය ඉන්දියාව සහ රුසියාව අතර වර්ධනය වන ආරක්ෂක සහයෝගීතාවයේ තරම පිළිබිඹු කිරීමක් ලෙස සැලකේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?