කළුබෝවිල වෙඩි තැබීමක් – වෙඩි ප්‍රහාර 05ක් එල්ල වෙලා (වීඩියෝ)

කොහුවල – කළුබෝවිල ප්‍රදේශයේ වෙළෙඳසැලකට අද (16) පස්වරුවේ වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

දෙහිවල පොලිසිය පැවසුවේ ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු විසින් මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදු කරනු ලැබූ බවයි.

වෙළෙඳසැලට වෙඩි ප්‍රහාර 05ක් එල්ල කර තිබෙනවා.

වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානි සිදු ව නැහැ.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ ස්ථානයේ නිලධාරින්, බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය මගින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26