සුප්‍රසිද්ධ විලාසිතා සන්නාම ඡායාරූප ශිල්පියෙකු මරුට

සුප්‍රසිද්ධ ඇඳුම් සන්නාමයක් වන Benetton නමැති ඉතාලි විලාසිතා නිර්මාණයේ සහ තවත් වෙළෙඳ දැන්වීම් රැසක නිත්‍ය ඡායාරූප ශිල්පියා වන ඔලිවියෙරෝ ටොස්කානි අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔහු ඊයේ (13) අභාවප්‍රාප්ත වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මියයන විට ටොස්කානි මහතා 82 හැවිරිදි වියෙහි පසුවුණා.

බෙනෙට්‍ටොන් නමැති ඉතාලි විලාසිතා ව්‍යාපාරයේ ඡායාරූපකරණ අධ්‍යක්ෂ ද වන්නේ මොහු යි.

දිගු කාලෙක සිට ඇමයිලොයිඩෝසිස් නමැති දුර්ලභ රෝගයෙන් පීඩා විඳි ඔහු ඊයේ පස්වරුවේ මියගොස් තිබෙනවා.

මෙම රෝගය සුව කළ නොහැකි රෝගයක් වන අතර ටොස්කානි සිසිනි හි පිහිටි සිය නිවසේ දී දැඩි ලෙස රෝගාතුරව රෝහල්ගත කළ බව ද වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02
Video thumbnail
අජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - පැරදෙනවා කියලා බය හින්දා මේ කියවන්නේ
04:56
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42