මැතිවරණ ආසන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතර බෙදීගොස් තිබුණේ මෙලෙසින්

2024 මහ මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් කිරීමේ කටයුතු මේ වනවිට අවසන්ව තිබෙනවා.

ඒ, අනුව එක් එක් මැතිවරණ දිස්ත්‍රික්කවල ආසන; පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතර බෙදී ගොස් තිබුණේ මෙලෙසින්.

ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන 19යි.
ජාතික ජනබලවේගය – 16
සමගි ජන බලවේගය – 03

කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන 18යි.
ජාතික ජනබලවේගය – 14
සමගි ජනබලවේගය – 04

කළුතර දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන 11යි.
ජාතික ජන බලවේග – 08
සමගි ජන බලවේගය – 02
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 01

ගාල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන 09යි.
ජාතික ජන බලවේගය – 07
සමගි ජන බලවේගය – 01
ශ්‍රී ලංකා පොදු පෙරමුණ – 01

මාතර දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන 07යි.
ජාතික ජන බලවේගය – 06
සමගි ජන බලවේගය – 01

හම්බන්තොට දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන 07යි.
ජාතික ජන බලවේගය – 05
සමගි ජන බලවේගය – 01
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 01

රත්නපුර දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන 11යි.
ජාතික ජන බලවේගය – 08
සමගි ජන බලවේගය -03

කෑගල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන 09යි.
ජාතික ජන බලවේගය – 07
සමගි ජන බලවේගය – 02

බදුල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන 09යි.
ජාතික ජන බලවේගය – 06
සමගි ජන බලවේගය – 02
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 01

පුත්තලම දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන 08යි.
ජාතික ජන බලවේගය – 06
සමගි ජන බලවේග – 02

කුරුණෑගල දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන 15යි.
ජාතික ජන බලවේගය – 12
සමගි ජන බලවේගය – 03

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන 09යි.
ජාතික ජන බලවේගය -07
සමගි ජනබලවේගය – 02

මහනුවර දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන 12යි.
ජාතික ජන බලවේගය – 09
සමගි ජන බලවේගය – 02
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ -01

මාතලේ දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන 05යි.
ජාතික ජන බලවේගය – 04
සමගි ජන බලවේගය -01

නුවරඑළිය දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන 08යි.
ජාතික ජනබලවේගය – 05
සමගි ජන බලවේගය – 02
එක්සත් ජාතික පක්ෂය -01

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන 40යි.
ජාතික ජන බලවේගය – 02
සමගි ජන බලවේගය – 01
ඉලංකෙයි තමිල් අරසු – 01

මඩකලපුව දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන 05යි.
ඉලංකෙයි තමිල් අරසු – 03
ජාතික ජන බලවේගය – 01
ශ්‍රී ලංකා මුස්ලිම් කෙංග්‍රසය – 01

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන 05යි.
ජාතික ජන බලවේගය – 04
සමගි ජන බලවේගය – 01

වන්නි දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන 06යි.
ජාතික ජන බලවේගය – 02
සමගි ජන බලවේගය – 01
ඉලංකෙයි තමිල් අරසු – 01
ශ්‍රී ලංකා කම්කරු පක්ෂය – 01
ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය – 01

යාපනය දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන 06යි.
ජාතික ජන බලවේගය – 03
ඉලංකෙයි තමිල් අරසු – 01
ස්වාධීන කණ්ඩායම් අංක 17 – 01
සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය – 01

දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන 07යි.
ජාතික ජන බලවේගය – 04
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය -01
සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය – 01
ඉලකෙයි තමිල් අරසු – 01



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වතුර තියෙන තැන් හොයාගෙන යන මාළු..මනුස්සයෙක්ට නාගන්න විදියක්වත් නෑ..වැඩත් නෑ
03:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ දැනුම්දීමක් - සමහර දිස්ත්‍රික්ක සඳහා ගිගුරුම් සහිත වැසි ?
03:58
Video thumbnail
සංචාරකයොන්ට නිදහසේ යන්න නොදෙන කුඹල්ගම චණ්ඩි - "උඹට මං ඊළඟ පාර අනිවාර්යෙන් ග#නවා"
01:06
Video thumbnail
සජිත් මැතිතුමනි අපේ ජනපති වේවා - සජිත්ගෙන් වැඳලා ඉල්ලයි
01:27
Video thumbnail
නඩු නැති පිරිසිදුම කණ්ඩායම ඉන්නේ සජිත් එක්ක
01:03
Video thumbnail
ගවයින්ට බොන්න ජලය ලබා ගන්න වැව් මැද වලවල් හාරන මොණරාගල මිනිස්සු
00:59
Video thumbnail
නානුඔය දුම්රිය ස්ථානයේ සංචාරකයින් වෙනුවෙන් කෝපි දන්සලක්
01:13
Video thumbnail
විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ආණ්ඩුවට ප්‍රශංසා..ජනපතිගේ තීරණ නිසා මේක සාර්ථක වුණේ..
06:14
Video thumbnail
රුවන්වැලි මහා සෑය බැතිමතුන්ගෙන් පිරී ඉතිරී යයි
00:32
Video thumbnail
ඔබතුමා හිතාමතා ජනතාව නොමඟ යවනවා..කියන්නේ බොරු..කිසි දෙයක් කරලා නෑ
08:54