ඔබ සලකුණු කළ ඡන්දයේ ප්‍රතිඵල නිකුත් වෙන්නේ මෙහෙමයි

2024 මහ මැතිවරණයේ ඡන්දය ගණන් කිරීමේ කටයුතු මේ වනවිට අරඹා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එලෙස ගණනය කරනු ලබන නිල ඡන්ද ප්‍රතිඵල අවස්ථා තුනක දී ප්‍රකාශයට පත් කරන බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.එල්. රත්නායක සඳහන් කළේ.

පළමුව ආසන මට්ටමින් ඡන්ද ප්‍රතිඵල නිකුත් කෙරෙන අතර, දෙවනුව දිස්ත්‍රික් මට්ටමින් ඡන්ද ප්‍රතිඵල නිකුත්කරන බව ඔහු සඳහන් කළා.

අනතුරුව එක් එක් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් විසින් ලබාගන්නා මන්ත්‍රිධුර සංඛ්‍යාව ප්‍රකාශයට පත්කිරීමට කටයුතු කරන බවයි සභාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ.

ආසන්න මට්ටමින් ප්‍රතිඵල නිකුත්කිරීමත් සමඟ සෑම ගණන් කිරීමේ මධ්‍යස්ථානයකම මනාප ගණන් කිරීම ආරම්භ කරන බව ද ඔහු සඳහන් කළා.

එලෙස මනාප ගණනය කරනු ලබනෙන් මන්ත්‍රීවරු තේරී පත්වීමට සුද්‍ය්කම් ලබන දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල පණක් බවයි කොමිෂන් සභාව පැවසුවේ.

මේ අතර නිල නොවන ප්‍රතිඵල සමාජ මධ්‍යයේ හෝ අනෙකුත් මාධ්‍යවල ප්‍රකාශයට පත් නොකරන ලෙස ද සභාපතිවරයා අවධාරණය කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ පොලිසියට විරුද්ධව සිවිල් සංවිධාන පාරට බහියි - උණුසුම් තත්ත්වයක්
04:39
Video thumbnail
හැකර් වෙන කවුරුත් නෙවෙයි මුදල් අමාත්‍යංශයේ ලේකම් තමයි..විමල් සියල්ල හෙළිකරයි
05:39
Video thumbnail
"සාම පාගමන වඩින්නේ නෑ..නිහඬබව රකින්න.." අපේ මිනිස්සුන්ට කියන දෙයක් තේරෙන්නේ නැති හැටි
01:02
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවසට CID නිලධාරීන් පැමිණෙයි
01:20
Video thumbnail
චන්දිමාල් ජයසිංහට වැඩ වරදියි - ජන ක්‍රීඩා වෙනුවට බඩු ක්‍රීඩා පැවැත්තුවේ..ප්‍රසිද්ධියේ සමාව ගන්න
08:55
Video thumbnail
හරිනි ආලෝකට කතා කරද්දි ආලෝකා බලපු හැටි ..සෙනඟ මැදින් හරිනි ගැම්මට යන්නේ
02:46
Video thumbnail
සාගරිකා ශීඝ්‍රගාමි දුම්රිය පීලිපැනීමට හේතුව මෙන්න..සමස්ත දුම්රිය ධාවනයේ ගැටලු තියෙනවා
02:30
Video thumbnail
සාගරිකා පීලිපැන්න තැනට ඇවිත් කොට්ටහච්චි උපදෙස් දෙයි.. පීලිපැන්න හැටි CCTV කැමරාවේ සටහන් වූ හැටි
04:10
Video thumbnail
වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න..ගින්න මැද්දේ කඩේ තිබ්බ රතිඤ්ඤා පුපුරණ හැටි
01:21
Video thumbnail
සංඥා කුළුණකට නැගි තරුණයා බැහැලා හඬා වැටෙයි.."මාව හිරේ දාන්න එපා..ගිහින් ග#න්න එපා"
02:27