මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් මහජනතාවට විශේෂ ඉල්ලීමක්

2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ඡන්ද විමසීම හෙට (14) පෙරවරුවේ ආරම්භ වනවා.

පෙරවරු 7.00ට ආරම්භ වන ඡන්ද විමසීම පස්වරු 4.00 දක්වා පැවැත්වෙන බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ.

මේ අතර මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සියලුම මහජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරනවා.

එම කොමිසමේ සභාපතිවරයා ඉල්ලා සිටින්නේ ඡන්දය ප්‍රකාශකර පසුව සහ ඡන්ද ගණන් කරන අවස්ථාවේ නිවෙස්වල රැඳී සිටින ලෙසයි.

කිසිම හේතුක් නිසා නිවෙස්වලින් බැහැරව ඡන්ද මධස්ථානය අසළ හෝ මගා මාර්ගවල රැඳී නොසිටින ලෙස සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා. විශේෂයෙන් රූපවාහිනී යන්ත්‍ර හෝ විශාල තිර යොදාගෙන එක්රැස් වී රූපවාහිනී වැඩසටහන් නැරඹීම ඒ වගේම ප්‍රතිඵල නිකුත්වන අවස්ථාවල රතිඤ්ඤා පත්තු කරමින් ඒකරාශිවීම නීතියට අනුව දඬුවම් ලැබිය හැකි වරදක්, එම ඒකරාශීවීම් අයුතු ජන්රාශී වරදට ගැනෙන නිසා ආරක්ෂක අංශ මඟින් විසුරුවා හැරීමට හෝ එවැනි කණ්ඩායම් අත්අඩංගුවට ගැනීමට හැකියාව තියන නිසා, එවැනි කටයුතුවලින් වැළකී සිටින ලෙස සියලුම මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවසන් රන්දෝලියේ දළඳා වහන්සේ වඩම්මන වාසනා ඇත් රජු
02:47
Video thumbnail
අස්වැසුම වංචාවක් ගැන ජනතාව හෙළිකරයි - "සල්ලි තියෙන අයට අස්වැසුම යන්නේ..අපිට මොනවත් නෑ"
02:10
Video thumbnail
මඩකලපුව සිට කොළඹ කොටුව බලා ආ කෝච්චිය තැන් 2ක නැවතිලා
03:57
Video thumbnail
හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ගෙන් පැමිණිල්ලක් - "මට ලොකු මඩ ප්‍රහාරයක් එල්ලවෙලා"
04:20
Video thumbnail
මීයන්කුලම් රක්ෂියේ සිදුවන මහ විනාශය
01:44
Video thumbnail
වැලිකන්ද ප්‍රාදේශිය සභාවේ ජාවාරමක් අතටම මාට්ටු ?
01:32
Video thumbnail
ගවයින්ට බොන්න ජලය ලබා ගන්න වැව් මැද වලවල් හාරන හැටි
00:51
Video thumbnail
කින්සි පාරේ පෞද්ගලික ආයතනයක හදිසියේම හටගත් මහ ගින්න
01:24
Video thumbnail
තැන්පත් කරපු සල්ලිත් නොදෙන සමූපකාර බැංකුවේ පැටිකිරිය
01:24
Video thumbnail
සංචාරකයොන්ට නිදහසේ යන්න නොදෙන කුඹල්ගම චණ්ඩි
00:53