හොරුන්ට හිරේ යන්න හදිසි වුණාට අපිට තාම හදිසි නෑ – අගමැතිනි (වීඩියෝ)

රටේ ව්‍යවස්ථාදායකය හෙවත් පාර්ලිමේන්තුව යනු උත්තරීතරම ස්ථානය බවත්; ඊට පැමිණිය යුත්තේ ජනතා මුදල් සොරකම් කරන ලද දූෂිතයින් නොව; නීති ගරුක බවින් යුත් බුද්ධිමත් පිරිසක් බව අග්‍රාමාත්‍ය ආචාර්‍ය හරිනි අමරසූරිය මහත්මිය පවසනවා.

ඊයේ (30) ජාතික ජනබලවේගයේ කැස්බෑව කාන්තා හමුවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා.

තමන් සහ ජනපතිවරයා අතර විරසකයක් පවතින බවටත්; මාලිමා ආණ්ඩුව එක්ව මුදල් නෝට්ටු අච්චු ගැසූ බවටත් බොහෝ දෙනෙක් විවේචන කරන බවත්; අල්ලනවා යැයි කියූ හොරුන් අල්ලන්නේ නැද්දැයි යන කාරණය ද ඇතැමුන් දේශපාලන වේදිකාවල ප්‍රශ්න කරමින් සිටින බවයි අග්‍රාමාත්‍යවරිය පැවසුවේ.

රටේ බලය අතට ගත්තේ නව රටක් නිර්මාණය කිරීමට මිසෙක හොරා පොලිස් කිරීමටත් නොවන බවත්; හොරුන්ට හිරේ යාමට හදිසි වුණත් මාලිමා රජය එය ක්‍රමානුකූලව සිදු කරමින් පවතින බවත් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළා.

එබැවින් පාර්ලිමේන්තුවේ වෙනස්කම් ඇති කරලීමට අවශ්‍ය විධායක බලය ලබා දී දූෂිතයින් පිරුණු පාර්ලිමේන්තුව සුද්ද කිරීම මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී සිදු කරන බවයි අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.04.28
00:00
Video thumbnail
පච අනුර අපිට එපා - තිස්සකුට්ටි පාරට බහී
01:52
Video thumbnail
අල්ලස් කොමිසමට ආ මෛත්‍රී එළියට ඇවිත් කිව්ව අමුතු කතාව
16:41
Video thumbnail
"හොර හැත්ත ආවොත් හොඳට සලකලා යවන්න"..සුගීෂ්වර ඇතුළු සෙට් එකව ගමේ මිනිස්සු හූ කියලා එලවයි..
05:22
Video thumbnail
හොරා ඉන්නේ ආණ්ඩුව ඇතුලේ - නාමල් හොඳම පදෙන් ආම්තයි
04:42
Video thumbnail
මාංචු කුට්ටම අරන් එන්න.."ඇයි සර් එහෙම කරන්නේ ?"..එන්න එපා මෙතන වැඩිය දඟලන්න..
05:30
Video thumbnail
හැකර්ව යවලා සල්ලි ඉස්සුවේ මහින්ද රාජපක්ෂ..?
03:37
Video thumbnail
පිටින් ආපු එවුන් JVP කාරයන්ට කොකා පෙන්නලා තියන්නේ
12:11
Video thumbnail
ක්‍රීඩා ගුරුවරයා කාටත් හොරා දුන්න ගේම මාට්ටුවෙයි.."මේ බලපන් මේකා ඉස්කෝලේ සර් කෙනෙක්ලු"
01:13
Video thumbnail
හර්ෂ දැඩි තීන්දුවක් ගනී - මුදල් ලේකම්ව කැඳවනවා
02:38