AFC Banner
Empty Ad
Empty Ad

පාලන මිලට සහල් තියනවා ද සොයා විමර්ශන

පාලන මිලට වඩා වැඩි මිලට සහල් අලෙවිකරන වෙළෙඳුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව වෙළඳ අමාත්‍යාංශය පවසනවා.

මේ අතර සහල් පාලන මිලට හිඟයකින් තොරව වෙළඳපොළට නිකුත් කරන්නේ ද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.

ඒ, අනුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් අනුකූලතාව සහතික කිරීම සඳහා දිස්ත්‍රික් මට්ටමේ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

පසුගියදා ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවක දී සහල් මෝල් හිමියන් නාඩු සහල් වෙළෙඳපොළට නිකුත් කිරීමට එකඟතාව පළකර සිටියා.

ඒ, අනුව නාඩු සහල් කිලෝ එක්ක උපරිම මිල රුපියල් 220ක් ලෙස නියමකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතා කරන හැමෝටම මඩ ගැහුවට අපි අහපු ප්‍රශ්න වලට ආණ්ඩුව උත්තර දෙන්නේ නෑනේ - ගම්මන්පිල සැර වෙයි
11:45
Video thumbnail
දේශපාලන පළිගැනීම් කරන්න එපා - ජෝන්ස්ටන් බලන්න ආපු සාගර කාරියවසම් ජනපතිට දෙහි කපයි
02:32
Video thumbnail
ජෝන්ස්ටන් සගයා බලන්න වැලිකඩට ආපු අප්පච්චී #shaorts #viralvideo #trendingshorts #1millionviews
00:15
Video thumbnail
මඩකලපුව උසාවිය බිය වැද්දූ බෝම්බය - ජනතාව සීසීකඩ දුවයි
01:25
Video thumbnail
මාලිමාවෙන් Warning එකක් - පරීක්ෂණ ආරම්බ උණා විතරයි - හුචු හුචු ගාන්න එපා #npp #akd #arrested
10:02
Video thumbnail
Breaking news 🛑මහින්ද රාජපක්ෂත් වැලිකඩට - සිපිරිගෙට ගිය ජෝනස්ටන් සගයා බලන්න යයි
00:38
Video thumbnail
වැඩ බලන පොලිස්පති සංවේදී වෙයි - ඔක්කොම ආණ්ඩුවෙන් දෙනකන් බලන් ඉන්න එපා
07:31
Video thumbnail
නාමල් ඩේසි ආච්චිගේ මුණුපුරා වගේ - අද විපක්ෂය නන්නත්තාර වෙලා ඉන්නේ #npp #akd #nalindajayatissa
07:00
Video thumbnail
Breaking news🛑ශ්‍රී රංගාගෙන් විශේෂ හෙළිදරව්වක් - රිෂාඩ් බදියුදීන්ගේ පැටිකිරිය එළියට #breakingnews
07:09
Video thumbnail
ලොකු ටෝක්ස් දුන්න පුතාණෝ - රෑට රෑට ඡන්ද සිඟමනේ යයි
05:02

?