බිත්තර මිල යළිත් උඩ යයි

වෙළඳපොළේ බිත්තර තොග මිල අද (06) දිනයේ ඉහළ ගොස් තිබෙනවා.

ඒ, අනුව අද (06) දිනයේ රතු බිත්තරයක තොග මිල රුපියල් 39ක් ලෙසත් සුදු බිත්තරයක තොග රුපියල් 38ක් ලෙසත් සටහන් වනවා.

පසුගිය දින කිහිපය තුළ බිත්තරයක් සිල්ලර වෙළඳපොළේ රුපියල් 28, 30 සහ 32 යන මිල ගණන්වලට අලෙවි වුණා.

බිත්තර වැඩි වශයෙන් නිෂ්පාදනය වී වෙළඳපොළට පැමිණීම ඊට හේතූ වූ අතර, ඇතැම් බිත්තර නිෂ්පාදකයින් මැසිවිලි නැඟුවේ බිත්තරයට නිෂ්පාදන පිරිවැය පවා ආවරණය කර ගැනීමට නොහැකි තත්ත්වයටක පත්ව ඇති බවයි.

කෙසේ වෙතත් ඉදිරි දින කිහිපය තුළ බිත්තර මිල තව දුරටත් ඉහළ යනු ඇති බවයි වෙළඳපොළ ආරංචි මාර්ග සඳහන් කළේ.

  1. මේ අදහස පිළිගන්න බැහැ. එක අතකින් මිල ඉල්ලුම් සැපයුම් න්‍යාය අහේතුකව අහක දාලා. තව පැත්තකින් දැන් හැමෝම අධික ලාභ වෙනුවෙන්ම පාරිභෝගිකයින් නොසලකා හරින්න පුරුදු වෙලා. මේ තත්වයට රජය මැදිහත් නු නොත් ජනතාව දිගින් දිගටම අසරණ වේවි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොයින්ට් ඔෆ් ඕඩර් නිසා යකා නැග්ග අර්චුනා - ඊයේ තිබුණා කියලා ඒක පොයින්ට් එකක් නෙවෙයි..අපිටත් දෙන්න
01:36
Video thumbnail
සැමියාගේ නිසල සිරුර ළඟ හඬා වැටුණු ප්‍රවීණ නිළිය "අනේ මගේ දෙයියා..නැගිටින්න රත්තරං"
02:40
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42