බිත්තර මිල යළිත් උඩ යයි

වෙළඳපොළේ බිත්තර තොග මිල අද (06) දිනයේ ඉහළ ගොස් තිබෙනවා.

ඒ, අනුව අද (06) දිනයේ රතු බිත්තරයක තොග මිල රුපියල් 39ක් ලෙසත් සුදු බිත්තරයක තොග රුපියල් 38ක් ලෙසත් සටහන් වනවා.

පසුගිය දින කිහිපය තුළ බිත්තරයක් සිල්ලර වෙළඳපොළේ රුපියල් 28, 30 සහ 32 යන මිල ගණන්වලට අලෙවි වුණා.

බිත්තර වැඩි වශයෙන් නිෂ්පාදනය වී වෙළඳපොළට පැමිණීම ඊට හේතූ වූ අතර, ඇතැම් බිත්තර නිෂ්පාදකයින් මැසිවිලි නැඟුවේ බිත්තරයට නිෂ්පාදන පිරිවැය පවා ආවරණය කර ගැනීමට නොහැකි තත්ත්වයටක පත්ව ඇති බවයි.

කෙසේ වෙතත් ඉදිරි දින කිහිපය තුළ බිත්තර මිල තව දුරටත් ඉහළ යනු ඇති බවයි වෙළඳපොළ ආරංචි මාර්ග සඳහන් කළේ.

  1. මේ අදහස පිළිගන්න බැහැ. එක අතකින් මිල ඉල්ලුම් සැපයුම් න්‍යාය අහේතුකව අහක දාලා. තව පැත්තකින් දැන් හැමෝම අධික ලාභ වෙනුවෙන්ම පාරිභෝගිකයින් නොසලකා හරින්න පුරුදු වෙලා. මේ තත්වයට රජය මැදිහත් නු නොත් ජනතාව දිගින් දිගටම අසරණ වේවි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46