මලයාසියාව සමඟ එක්ව වැඩ කිරීමට සූදානම් – ජනපති අනුර

මලයාසියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින මිත්‍රත්වය අලුත් කරගනිමින් එක්ව වැඩ කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත මලයාසියානු අග්‍රාමාත්‍ය අන්වර් ඊබ්‍රාහිම් එක් කළ සුබපැතුම් පණිවුඩයට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා මේ බව පැවසුවා.

ශ්‍රී ලංකාව සමඟ මිත්‍රත්වයේ බැඳීම් ඉක්මනින් අලුත් කර ගැනීමටත්, ජනතාවගේ ප්‍රයෝජනය සඳහා එකට වැඩ කිරීමට බලාපොරොත්තු වන බවත්, මලයාසියානු අග්‍රාමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය එක්ස් ගිණුම ඔස්සේ එක්කර තිබූ සුබ පැතුම් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56