AFC Banner
Empty Ad
Empty Ad

ජනපති අනුර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට (වීඩියෝ)

ජනාධිපති අනුර කුමාර දිසානායක අද (28) පෙරවරුවේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීමට පැමිණියා.

එහිදී ඔහුට රැස්ව සිටි පිරිසෙන් උණුසුම් පිළිගැනීමක් හිමි වුණා.

සති අන්තය හේතුවෙන් විශාල පිරිසක් අද දිනයේ බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ක්‍රියාත්මක මෙම පොත් ප්‍රදර්ශනය නැරඹීමටපැමිණෙමින් සිටිනවා.

පොත් ප්‍රකාශකයින්ගේ සංගමය විසින් සංවිධානය කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ලබන ඔක්තෝම්බර් 06 වනදා දක්වා පැවැත් වෙනවා.

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දෙවන දිනය අදයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?