AFC Banner
Empty Ad
Empty Ad

T20 කාන්තා ලෝක කුසලානය සඳහා ICCය වාර්තාගත ත්‍යාග මුදලක් ප්‍රකාශයට පත් කරයි

ලබන මස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිත ICC කාන්තා T20 ලෝක කුසලාන තරගාවලියේ ත්‍යාග මුදල ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිවේදනය කරන්නේ, එම මුදල ඩොලර් 7,958,080 බවයි.

එමෙන්ම මෙවර ජයග්‍රාහී කණ්ඩායමට අමෙරිකානු ඩොලර් මිලියන 2.34ක ත්‍යාග මුදලක් ලබා දීමට තීරණය කර තිබෙනවා.

එම මුදල අවසන් වරට පසුගිය වසරේ පැවති පන්දුවාර 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කළ ජයග්‍රාහකයින්ට පිරිනැමූ මුදලට වඩා වැඩි මුදලක් බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිවේදනය කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
0
+1
11
+1
1
+1
1
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?