නිදහස් හා සාධාරණ ජනාධිපතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය සියලුම ක්‍රියාපටිපාටි ක්‍රියාත්මකයි – මැතිවරණ කොමිසම

නිදහස්, සාධාරණ සහ විනිවිදභාවයෙන් යුත් ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා අදාළ සියලු ක්‍රියා පටිපාටි ක්‍රියාත්මක බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, මැතිවරණයට අදාළ ව්‍යවස්ථාමය චක්‍රලේඛ සහ උපදෙස් සඳහා නියෝග දී ඇති බවත් මාධ්‍ය මඟින් ජනතාව නිසි ලෙස දැනුවත් කර ඇති බවයි.

කෙසේ වෙතත්, ඡන්ද සලකුණු කිරීම, ඡන්ද ගණන් කිරීම, මැතිවරණ නීති බලාත්මක කිරීම, ප්‍රචාරක කටයුතු සහ අනෙකුත් පරිපාලන කටයුතු වැනි මැතිවරණ ක්‍රියාවලියේ අංශ සම්බන්ධයෙන් පුද්ගලයින් සහ සංවිධාන කිහිපයක් ප්‍රකාශ කරමින් සිටින බවට නිරීක්ෂණය වී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ.

එබැවින් එවැනි ප්‍රකාශ මැතිවරණ කොමිසමේ නිල නිවේදන ලෙස නොසලකන බවත්, ඒ හේතුවෙන් ඒවාට නිල වලංගු භාවයක් නොමැති බවත් සභාපතිවරයා පෙන්වා දෙනවා.

එවැනි ප්‍රකාශ ජාතික මැතිවරණ කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද ඒවා ලෙස නොසැලකිය යුතු බව ද ඔහු වැඩිදුරටත් නිවේදනය අඟින් අවධාරණය කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්ද ?රෝහල්වලටත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා..පද්ධතිය කඩා වැටෙයි ?
07:24
Video thumbnail
සලේගේ පාස්වර්ඩ් එක ලබාගත්තා ද..?
03:13
Video thumbnail
ඔයා මට අණ කරන්න ඕනේ නෑ - අර්චුනා, කථානායකගේ හොඳටම අහගනී
01:31
Video thumbnail
ගොවියාට කසිප්පුකාරයා කියන දේශපාලනයෙන් එළියට එන්න
05:23
Video thumbnail
ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන්ව බියට පත් කළ අලියා
00:55
Video thumbnail
හෂීෂ් මත්ද්‍රව්‍ය සමඟ 18 හැවිරිදි තරුණියක් ගුවන්තොටේ දී කොටුවෙයි
01:27
Video thumbnail
හිතපු නැති විදිහට ඩෙංගු පැතිරෙනවා - පාලනය කරගන්න බැරුව ඉන්නේ
10:57
Video thumbnail
දයාසිරි උදෙන්ම කථානයාක එක්ක ගේම ඉල්ලයි
00:59
Video thumbnail
ඩ්‍රයිවර්ට එකපාරටම ෆිට්ස් හැදිලා ලංගම බස් රථය මුහුණ දුන් බිහිසුණු අනතුර
02:04
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00