AFC Banner
Empty Ad
Empty Ad

ජනාධිපති අපේක්ෂකයින් හෝ නියෝජිතයින් අද මැතිවරණ කොමිසමට

ජනාධිපති අපේක්ෂකයින් හෝ ඔවුන්ගේ නියෝජිතයින් අද (09) දිනයේ මැතිවරණ කොමිෂන් සභාව හමුවට කැඳවා තිබෙනවා.

ඒ, අනුව මැතිවරණ කොමිෂන් සභාව සහ ජනාධිපති අපේක්ෂකයින් හෝ ඔවුන්ගේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් අද (09) පෙරවරුවේ පැවැත්වෙන් බවයි එම කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පැවසුවේ.

ජනාධිපතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

මේ අතර,මැතිවරණ නිරීක්ෂණ සංවිධාන නියෝජිතයින් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර සාකච්ඡාවක් අද (09) පස්වරු 2.00ට පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?