අපරික්ෂාකාරී දැමිල්ලෙන් ජීවිතය අනූ නවයෙන් බේරුණු හැටි

යතුරුපැදියක් සහ ලොරි රථයක් ගැටීමෙන් වැල්ලවායේ අනතුරක් සිදු ව තිබෙනවා.

මෙම අනතුර සිදු වන ආකාරය අසල සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක සටහන් ව තිබූ බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

වැල්ලවාය – මොණරාගල ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් මල්වත්තාවල හන්දියේ දී ලොරි රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුරක් සිදු වුණා.

යතුරුපැදිය පැදවූ රියදුරු අපරික්ෂාකාරීව මාර්ගය හරහා යතුරුපැදිය දැමීමට උත්සාහ කිරීමේ දී අධික වේගයෙන් ආ ලොරි රථයක් යතුරුපැදියේ ඉදිරි කොටසේ ගැටී යතුරුපැදිය එම ස්ථානයේ ම ඇද වැටෙන අයුරුයි ආරක්ෂිත කැමරාවේ සටහන් ව ඇත්තේ.

අනතුරින් යතුරුපැදිකරුට සුළු තුවාල සිදු වුණ ද, යතුරුපැදියට විශාල හානි සිදු ව තිබෙනවා.

යතුරුපැදිය පදවා ඇත්තේ කාන්තාවක් වන අතර; ඇයගේ ජීවිතය අනූ නවයෙන් ගැලෙවනයුරු දර්ශනවලින් දිස්වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56