AFC Banner
Empty Ad
Empty Ad

ජනපති අපේක්ෂකයින්ගේ පෞද්ගලික ආරක්ෂාව වෙනුවෙන් ජනපතිගෙන් සංදේශයක්

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ජනපති අපේක්ෂකයින්ට විශේෂ ආරක්ෂාවක් ලබාදීම සඳහා ජනාපති රනිල් වික්‍රමංසිහ විසින් සංදේශයක් ඉදිරිපත් කරනු ලැබුවා.

අද (17) පස්වරුවේ මෙම සංදේශය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලද බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ මෙන් ම හිටපු ජනාධිපතිවරුන්ගේ පෞද්ගලික ආරක්ෂක විධිවිධාන අධීක්ෂණය කිරීම සඳහා කමිටුවක් පත් කිරීමටයි ජනාධිපතිවරයා තීරණය කර ඇත්තේ.

එම සියලු ආරක්ෂක කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු පත් කිරීමටත් යෝජනා කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?