2025 එක්දින ශූරයින්ගේ කුසලානයට වෝනර් නැහැ – බේලි කියයි

නිමාවට පත් වූ එක්දින ක්‍රිකට් ලෝක කුසලානයෙන් පසුව ඔස්ට්‍රෙලියානු ක්‍රීඩක ඩේවිඩ් වෝර්නර් නිල වශයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන බවට කළ ප්‍රකාශයත් සමග ඉදිරියේ දී පැවැත්වීමට නියමිත චැම්පියන්ස් ලීග් කුසලනායට ඔහු ව අදාළ කරනොගන්නා බවට වාර්තා වනවා.

ඔස්ට්‍රේලියානු ජාතික තේරීම් කමිටු ප්‍රධානී ජෝර්ජ් බේලි සඳහන් කළේ; වෝර්නර් ජාත්‍යන්තර විශ්‍රාම ගැනීමක් ගැන සඳහන් කළ ද; ඔහු එළඹෙන චැම්පියන්ස් ලීගයට ක්‍රීඩා කිරීම බලාපොරොත්තුවෙන් සිටි බවයි.

නමුත් මෙවර ඔහුව චැම්පියන්ස් ලීග් කුසලානය සඳහා එක් කරනොගැනීමට ඔස්ට්‍රෙලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇති බවට වාර්තා වනවා.

වෝර්නර් මේ වනවිට සියලු ආකෘතික ක්‍රිකට් ක්‍රීඩාවෙන් ජාත්‍යන්තර ව විශ්‍රාම ගිය අයෙකු බවත්; එහෙත් ඔහු මව් රටේ ක්‍රිකට් වෙනුවෙන් කරන ලද සේවය අගය කරන බවයි.

එබැවින් එළඹෙන වසරේ පාකිස්තානයේ දී පැවැත්වීමට නියමිත චැම්පියන්ස් ලීග් කුසලානය සඳහා වෝර්නර් ඔස්ට්‍රෙලියානු සංචිතයට එක් නොවනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08