AFC Banner
Empty Ad
Empty Ad

රයිස්, කොත්තු, පරාටා, ෂොට් ඊට්ස්, ප්ලේන් ටීවල මිල අඩු කෙරේ

ගෑස්, එළවලු සහ බිත්තර මිල පහත යෑමත් සමඟ සමඟ ෆ්‍රයිඩ් රයිස්, කොත්තු සහ බත් පැකට්ටුවක මිල පහත දමා තිබෙනවා.

ඒ, අනුව ෆ්‍රයිඩ් රයිස්, කොත්තු සහ බත් පැකට්ටුවක මිල රුපියල් 25.00කින් අඩු කිරීමටයි ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය සඳහන් කළේ.

ඊට අමතරව පරාට, ෂොට් ඊට්ස් වැනි කෙටි ආහාරවල මිල රුපියල් 10.00කින් අඩුකරන බවයි එම සංගමය පැවසුවේ.

මේ අතර ප්ලේන් ටී එක්ක මිලද රුපියල් පහකින් අඩු කිරීමට කටයුතු කරන බව ද එම සංගමය වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
1
+1
35
+1
2
+1
1
+1
5
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?