සීදූව ප්‍රදේශයේ කාණුවක කාන්තා මළ සිරුරක්

කැපුම් තුවාල සහිත කාන්තා මළ සිරුරක් සීදූව, ලියනගේමුල්ල ප්‍රදේශයේ තිබී අද (28) උදෑසන සොයාගෙන තිබෙනවා.

ලියනගේමුල්ල, කැලෑපල්ලිය අසල මාර්ගයේ කාණුවක තිබී මෙම මළ සිරුර සොයාගත් බවයි සීදූව පොලිසිය සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇති කාන්තාවගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැහැ.

මෙම කාන්තාව වෙනත් ස්ථානය ඝාතනය කර මෙම ස්ථානයට ගෙනාවත් දැමුවාද, නැත්නම් මම ස්ථානයේ දීම ඝාතනය කළා ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සීදුව පොලිසිය මඟින් සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්