සීදූව ප්‍රදේශයේ කාණුවක කාන්තා මළ සිරුරක්

කැපුම් තුවාල සහිත කාන්තා මළ සිරුරක් සීදූව, ලියනගේමුල්ල ප්‍රදේශයේ තිබී අද (28) උදෑසන සොයාගෙන තිබෙනවා.

ලියනගේමුල්ල, කැලෑපල්ලිය අසල මාර්ගයේ කාණුවක තිබී මෙම මළ සිරුර සොයාගත් බවයි සීදූව පොලිසිය සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇති කාන්තාවගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැහැ.

මෙම කාන්තාව වෙනත් ස්ථානය ඝාතනය කර මෙම ස්ථානයට ගෙනාවත් දැමුවාද, නැත්නම් මම ස්ථානයේ දීම ඝාතනය කළා ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සීදුව පොලිසිය මඟින් සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18
Video thumbnail
සිවුර ගලවන එක ජවිපෙට ලොකු දෙයක් නෙමෙයි, ආගම ගැන කිසිම හැංගීමක් නෑ
03:02
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ - "අපි ඉන්නවා මැඩම් වෙනුවෙන්..මැඩම්"
01:17
Video thumbnail
මහින්ද කහඳගම අපේ පක්ෂයේ නෑ - සාගර කිව්වේ බොරුවක්..?
04:44
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්
00:29
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05