රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට පාඨලී පත් කරයි

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා පාඨලී චම්පික රණවක මහතා පත්කර තිබෙනවා.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් ඒ මහතාගේ නම අනුමත කර ඇති බවයි නියෝජ්‍ය කථානායකවරයා අද (19) දින පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ.