ගෝඨාගේ ‘කුමන්ත්‍රණය’ චිත්‍රපටය ළඟදීම – සංගීත නිර්මාණය ඉරාජ්ගේ

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් රචනා කරන ලද ‘මා පළවා හැරීමේ කුමන්ත්‍රණය’ පොත ඇසුරින් ඉංග්‍රීසි බසින් වාර්තාමය Netflix චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වනවා.

මෙම චිත්‍රපටය ලබන ජුනි හෝ ජුලි මාස තුළ Netflix හරහා ලොවට මුදාහැරීමට සැලසුම් කර ඇති බව සඳහන්.

මේ සඳහා මූල්‍ය දායකත්වය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දරන බවයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

විදෙස් අධ්‍යක්ෂවරයෙකු යටතේ මෙම චිත්‍රපටය නිෂ්පාදනය කිරීමට සැලසුම් කර තිබෙනවා.

මෙම වාර්තා චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව ගෝඨාභය රාජපක්ෂ වටා ගෙතුණු කථාංගයක් ලෙස එළිදැක්වීමට නියමිතයි.

ජාත්‍යන්තරය තුළ ඇති ගෝඨාභය රාජපක්ෂට සිදුවූ කැළල මෙම සිනමාපටය හරහා නිවැරදි කර ගැනීම මෙම චිත්‍රපටය මගින් ඔවුන්ගේ ප්‍රධානතම ඉලක්කයයි.

චිත්‍රපටයේ සංගීත නිර්මාණය ඉරාජ් වීරරත්න විසින් සිදුකරන බවටද තොරතුරු වාර්තා වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොයින්ට් ඔෆ් ඕඩර් නිසා යකා නැග්ග අර්චුනා - ඊයේ තිබුණා කියලා ඒක පොයින්ට් එකක් නෙවෙයි..අපිටත් දෙන්න
01:36
Video thumbnail
සැමියාගේ නිසල සිරුර ළඟ හඬා වැටුණු ප්‍රවීණ නිළිය "අනේ මගේ දෙයියා..නැගිටින්න රත්තරං"
02:40
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42