ගෝඨාගේ ‘කුමන්ත්‍රණය’ චිත්‍රපටය ළඟදීම – සංගීත නිර්මාණය ඉරාජ්ගේ

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් රචනා කරන ලද ‘මා පළවා හැරීමේ කුමන්ත්‍රණය’ පොත ඇසුරින් ඉංග්‍රීසි බසින් වාර්තාමය Netflix චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වනවා.

මෙම චිත්‍රපටය ලබන ජුනි හෝ ජුලි මාස තුළ Netflix හරහා ලොවට මුදාහැරීමට සැලසුම් කර ඇති බව සඳහන්.

මේ සඳහා මූල්‍ය දායකත්වය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දරන බවයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

විදෙස් අධ්‍යක්ෂවරයෙකු යටතේ මෙම චිත්‍රපටය නිෂ්පාදනය කිරීමට සැලසුම් කර තිබෙනවා.

මෙම වාර්තා චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව ගෝඨාභය රාජපක්ෂ වටා ගෙතුණු කථාංගයක් ලෙස එළිදැක්වීමට නියමිතයි.

ජාත්‍යන්තරය තුළ ඇති ගෝඨාභය රාජපක්ෂට සිදුවූ කැළල මෙම සිනමාපටය හරහා නිවැරදි කර ගැනීම මෙම චිත්‍රපටය මගින් ඔවුන්ගේ ප්‍රධානතම ඉලක්කයයි.

චිත්‍රපටයේ සංගීත නිර්මාණය ඉරාජ් වීරරත්න විසින් සිදුකරන බවටද තොරතුරු වාර්තා වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14