නිවසේදීම පොල්තෙල් සිඳගන්නැයි GMOA ජනතාවගෙන් ඉල්ලයි

උදාවෙන සිංහල අලුත් අවුරුද්දේ දරුවන් හට පිරිසිදු පොල්තෙල් සිඳින ආකාරය අවුරුද්දට ගමේ ගිය විට කියා දෙන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එම සංගමය සදහන් කරන්නේ කාර්ය බහුලව නාගරික දිවි පෙවෙතක් ගෙවන පුද්ගලයින් දේශීය ක්‍රම අනුව පොල්තෙල් සිඳගතහොත් දරුවන්ව පිළිකාකාරක කලවම් පොල්තෙල්වලින් බේරාගැනීමට හැකිවනු ඇති බවයි.

අතීතයේ සෞඛ්‍යමය වටිනාකම දත් පැරැන්නෝ මීතෙල් හා පොල්තෙල් පරිභෝජනය කළ බවත් දශක කිහිපයකට පෙර වෙනත් තෙල් වර්ග ප්‍රවර්ධනය කර පොල්තෙල් පිළිබඳ දුර්මත පතුරුවා පොල්තෙල් අපකීර්තියට පත් කළ බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සදහන් කරනවා.

එබැවින් හැකි ආකාරයෙන් නිවසේදී පොල්තෙල් සිඳගන්නා ලෙස එම සංගමය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

18237992 1396709333722344 2919311497622474013 o 2
165786660 264043202103907 1145814011604507935 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
70
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09