කිරින්දේ දී ඇමති විමල්ට “හු” කියයි

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ ඊයේ හම්බන්තොට කිරින්ද ප්‍රදේශයේ සාකච්ඡාවට සහභාගි වූ අවස්ථාවේදී විරෝධය එල්ල කළා. එම ඇමැතිවරයා එම සංචාරයේ නිරත වුණේ එම ප්‍රදේශය පිහිටි ඛණිජ වැලි නිධියක් ලංකා ඛණිජ වැලි සමාගම යටතට ගෙන ඉල්මනයිට් කැණීම් කටයුතු කිරීම ගැන සාකච්ඡා කිරීමටයි.

නමුත් එහි පැමිණි පිරිස් සඳහන් කරන ලද්දේ මේ වන විටත් ඉන්දියානු සමාගමක් විසින් වරුවකට රුපියල් 4000 බැගින් මුදල් තමනට ගෙවමින් එහි කැණීම් කටයුතු කරන බවයි. එනිසා තවදුරටත් ඉන්දීය සමාගම සමග ඉදිරියට වැඩ කටයුතු කරගෙන යාමට අවශ්‍ය බව ඔවුන් එහිදී සඳහන් කර සිටියේ.

කෙසේ නමුත් ඇමති විමල් වීරවංශ ගේ අදහස වූයේ ඉතා වටිනා ඉල්මනයිට් නිධිය විදේශයකට ලබා නොදිය යුතු බවත් රජයේ ආයතනයක් සමග ඉදිරියට කටයුතු වැඩ කර ගෙන යා යුතු බවයි.

වරුවකට ඉහල මුදලක් ගෙවන්නේ ඉතා වටිනා සම්පත් ප‍්‍රමාණයක් ඉන්දීය සමාගම විසින් ගෙන යන නිසා බවද ඇමතිවරයා මෙහිදී පවසා සිටියේ.

නමුත් එහි පිරිස් ඊට එකඟ නොවූ අතර ඇමැතිවරයා පිට වන අවස්ථාවේ ඔහුට “හූ” වකින්ද සංග්‍රහ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"දැයට සමුදෙන හෙළයේ ගී කෝකිලාවිය" - සජීවි විකාශය
00:00
Video thumbnail
අපේ මන්ත්‍රීවරුන් දෙන්නෙක් අතුරුදන් - පරාජයේ හේතුව රීසා සරූක් කියයි
07:37
Video thumbnail
ගම්මන්පිලගෙන් ප්‍රබල ප්‍රකාශයක්..මාලිමා හෙංචයියන් නොවන ස්වාධීන තිදෙනෙක් පත් කරන්න ඕනි
08:09
Video thumbnail
2026 ලෝක කුසලානයේ සූදානම ගැන පැතුමා කියයි
01:30
Video thumbnail
ලේකම්තුමියට ප#ර දීපු මතුගම සජබ සභාපති පොලිසියට භාරවෙයි..ජගත් විතානත් පොලිසියට එයි
03:04
Video thumbnail
අයවැය ජයගත්ත ගැම්මෙන් කොළඹ නගරාධිපතිතුමිය කළ කතාව
01:23
Video thumbnail
කොළඹ නගර සභාවේ අයවැය මාලිමාව ගැම්මෙන් ජයගනී
02:39
Video thumbnail
බඩියෙක් නිසා විමල්ට නහුතෙට මළ පනියි.."හරිනි ඔයා ඕන බඩියෙක්ව තියාගන්න"
04:50
Video thumbnail
අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්ගෙන් CID‍යට පැමිණිල්ලක්..මොඩියුලයක ඇතුළත් නොවියයුතු වෙබ් අඩවියක නමක් තියෙනවා
08:16
Video thumbnail
DIGගෙන් හදවතට වදින සුපිරි කතාවක්..දිට්වා කළ විනාශයෙන් අහිංසක ජීවිත තවමත් පස් ය# ඉන්නවා
03:41


?