Rajapura Handi Oil
Rajapura Diabetic Powder

බන්ධනාගාර ගතකර සිටින ශිරන්තිට ගෙදරින් කෑම ගන්න අවසර

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳවන ශිරන්ති රාජපක්ෂට නිවසින් ආහාර ලබාගැනීමට අවසර ලබා දී තිබෙනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලේතැන්න පැවසුවේ ඇය වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය කාන්තා රැඳවියන් සිටින වාට්ටුවකට යොමුකර ඇති බවයි.

ඇය එහි විශේෂ ආරක්ෂාවක් යටතේ රඳවා තැබීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වුණේ.

රාජ්‍ය බැංකුවකින් රුපියල් ලක්ෂ 100ක් ලබා ගෙන සාවද්‍ය පරිහරණයෙන් දූෂණය හා පොදු දේපළ පනත යටතේ වැරදි සිදුකළ බවට චෝදනා නගමින් පසුගිය 07 වනදා ඇයව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

පසුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ඇයව ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්ට පුදුම අමාරුවක් තියෙන්නේ - මගේ කතාව නවත්තලා වින්දනයක් ලබනවද?
Video thumbnail
නාමල්ට එක නීතියකුත් ජයකොඩිට තව නීතියකුත් වෙන්නේ කොහොමද..?
00:48
Video thumbnail
චාමර යකා නටයි - බල්ලොන්ටත් බලු වැඩ කරපු ආණ්ඩුවක් මේක
23:54
Video thumbnail
ත්‍රිකුණාමලය යුද හමුදා කඳවුරේත් විශාල ගින්නක් හටගෙන
01:05
Video thumbnail
නාමල් සහ චාමර වෙනුවෙන් දයාසිරි පාර්ලිමේන්තුවේ දෙවනත් කරයි
21:05
Video thumbnail
මීහරකෙක් ගියාම තණකොළ තමයි පේන්නේ - ඇමති හර්ෂණ විපක්ෂයට රිදෙන්නම දෙයි
15:54
Video thumbnail
අගමැතිනි ඉස්සරහා තියාගෙනම සජිත් කිව්ව කතාව
16:14
Video thumbnail
උදෙන්ම පන්නිපපිටිය රත්කළ ගින්නේ ඔබ නොදුටු දර්ශන
03:00
Video thumbnail
රට පරිවර්තනය වෙන වෙලාවේ විපක්ෂයත් පරිවර්තනය වෙන්න ඕනේ
16:43
Video thumbnail
මහින්ද කවදාවත් නංගි පෙන්නලා අක්කා දුන්නේ නෑ
12:16