VAT බදු නොමැතිව සතොසෙන් භාණ්ඩ

18%ක වැට් බදු වැඩිවීමක් සිදු වුවද එම වැඩිවීම නොමැතිව ග්‍රොසරි භාණ්ඩ විශාල ප්‍රමාණයක් පාරිභෝගිකයන් වෙත ලබාදීමට ලංකා සතොස ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ, අනුව දරුවන්ට අවශ්‍ය සබන් ,කොලෝන්, පවුඩර්, බිස්කට් වර්ග මෙන්ම ග්‍රොසරි භාණ්ඩ රැසක් මෙලෙස වැට් බදු නොමැතිව ලබාගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව ලබාදී ඇති බවයි සතොස ආයතනය සඳහන් කළේ.

එම ආයතනය වැඩිදුරටත් සඳහන් කළේ මීට අමතරව ලංකා සතොස වෙතින් අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක්ම වෙළඳපොළ පවතින මිලට වඩා ඉතා අඩුවෙන් ලබාගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව සලසා දී ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56