spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

VAT බදු නොමැතිව සතොසෙන් භාණ්ඩ

18%ක වැට් බදු වැඩිවීමක් සිදු වුවද එම වැඩිවීම නොමැතිව ග්‍රොසරි භාණ්ඩ විශාල ප්‍රමාණයක් පාරිභෝගිකයන් වෙත ලබාදීමට ලංකා සතොස ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ, අනුව දරුවන්ට අවශ්‍ය සබන් ,කොලෝන්, පවුඩර්, බිස්කට් වර්ග මෙන්ම ග්‍රොසරි භාණ්ඩ රැසක් මෙලෙස වැට් බදු නොමැතිව ලබාගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව ලබාදී ඇති බවයි සතොස ආයතනය සඳහන් කළේ.

එම ආයතනය වැඩිදුරටත් සඳහන් කළේ මීට අමතරව ලංකා සතොස වෙතින් අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක්ම වෙළඳපොළ පවතින මිලට වඩා ඉතා අඩුවෙන් ලබාගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව සලසා දී ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
5
+1
37
+1
4
+1
3
+1
4
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?