චීන ජනපතිගේ නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවට (ඡායාරූප)

චීන ජනාධිපති චීන ජනාධිපති ෂි ජිංපින් මහතාගේ රජයේ රාජ්‍ය උපදේශිකා (State Councelor) ෂෙන් යින්කින් (Shen Yiqin) මහත්මිය නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ තිබෙනවා.

අප ගුවන් තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ ඇය ඇතුලු දූත පිරිස කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණි බවයි.

ෂෙන් යින්කින් මහත්මිය සමග චීනයේ තවත් උසස් රාජ්‍ය නිලධාරීන් 18 දෙනෙකු ද පැමිණ තිබෙනවා.

ඔවුන් අද සවස 06.30ට මාලේ නුවර සිට එමිරේට්ස් ගුවන් සේවයේ EK- 652 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

මෙම චීන නියෝජිත පිරිස පිළිගැනීම සදහා ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා සහ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය ඇතුළු විදේශ අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03