පැනවූ බදු ඉවත් කරන හැටි ගැන 2024 අයවැයෙන් කියයි

ආනයන සෙස් බදු, වරාය සහ ගුවන් තොටුපොළ බද්ද ඇතුළු තීරු බදු නොවන ආනයන බදු ඉවත් කිරීමට යෝජනාවක් ඉදිරිපත් ව තිබෙනවා.

ඒ එළඹෙන නව වසරේ ක්‍රියාත්මක කිරීමට යෝජිත අයවැය මගින්.

හම්බන්තොට, යාපනය, ත්‍රිකුණාමල, බිංගිරිය, මහනුවර කේන්ද්‍ර කරගනිමින් නව ආයෝජන කලාප ස්ථාපිත කිරීමේ යෝජනාවක් ද ඉදිරිපත් කෙරුණා.

රජයේ නිවාඩු නිකේතන නවීකරණය කර සංචාරක ව්‍යාපාර ප්‍රවර්ධනයට යොදා ගැනීමේ වැඩපිළිවෙළක් සඳහා අයවැයෙන් යෝජනාවක් ඉදිරිපත් කෙරුණු අතර; ඒ සඳහා වෙන්කරන මුදලක් රුපියල් මිලියන 600ක්.

යටිතල පහසුකම් සංස්ථාව ස්ථාපනය කිරීම සඳහා රුපියල් මිලියන 250ක් ද වෙන් කිරීමට යෝජනා කෙරුණා.

මීට අමතර ව දේශගුණ විපර්යාස කොමිසමක් ස්ථාපිත කරන බව ද ජනාධිපතිවරයා කියා සිටියා.

පින්නවල – කිතුල්ගල සංචාරක කොරිඩෝවක් සහ ජාත්‍යන්තර දේශගුණ විපර්යාස විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරීමට යෝජනාවක් ද ඒ සඳහා කොත්මලේ ජලාශය අවට ඉඩම් අක්කර 600ක් වෙන් කිරීමේ යෝජනාවක් ද මෙවර අයවැයෙන් යෝජනා වුණා.

කෘත්‍රීම බුද්ධිය පිළිබඳ ජාතික මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට ජනාධිපතිවරයා යෝජනා කෙරුණා.

මේ සඳහා වෙන් කෙරෙන මුදල රුපියල් බිලියන 03ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45


?