කාසිය වාසිය බංග්ලාදේශයට

එක්දින ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට බංග්ලාදේශ නායකයා සමත් වුණා.

ඒ, අනුව ඔහු තීරණය පළමුව පන්දු යැවීමටයි.

මෙම තරගය නවදිල්ලි නුවර අරුන් ජෙට්ලි ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

තරගය පැවැත්වෙන නවදිල්ලි නුවර වායු දූෂණය ද මේ දිනවල ඉහළ මට්ටමක පවතිනවා.

මේ අතර 2025 දී පැවැත්වෙන ශූරයින්ගේ කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායමට අද තරගයේ ජය අනිවාර්ය සාධකයක් වනවා.

අද තරගය සඳහා කුසල් ජනිත් සහ ධනංජය ද සිල්වා යළි කණ්ඩායමට කැඳවා ඇති අතර, දිමුත් කරුණාරත්න සහ දුෂාන් හේමන්ත අද තරගය සඳහා එක්වන්නේ නැහැ.

මේ අතර බංග්ලාදේශ කණ්ඩායමේ ද එක් වෙනස්කමක් සිදුකර ඇති බව නායක ශකීබ් අල් හසන් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
00:00
Video thumbnail
ආලෝකා සුනඛයා වගේ පාද යාත්‍රාවේ යන අපේ රටේ සුනඛයා - අනුරාධපුරයේ ඉදන් පාද යාත්‍රාවේ එන හැටි
02:41
Video thumbnail
මගේ ලැම්බෝගිනිය ගෙනත් දෙන්න - ආණ්ඩුවට පිං සිද්දවෙයි
08:09
Video thumbnail
සියම් පාද යාත්‍රාවේ එන සුනකයා - හාමුදුරුවන්ට කිට්ටු වෙන්න දෙන්නේ නෑ
01:06
Video thumbnail
ගම්පොළ - වීගුලවත්ත ප්‍රධාන මාර්ගයට විශාල ගසක් කඩා වැටෙයි - මාර්ගයේ ගමනාගමනයටත් බාධා
00:58
Video thumbnail
අපිට බැනලා හරියන්නේ නෑ - ආණ්ඩුවට අපල කාලයක්.. පව්
05:05
Video thumbnail
විපක්ෂය එකම ජල්ලියක් අල්ලයි..මයික් එක දෙනවා ඕයි
02:22
Video thumbnail
රටේවත් නොහිටපු සලේ හයේ හතරේ ශෙල් එකක
00:39
Video thumbnail
හර්ෂගේ සෙල්ලමට අපි අහුවෙන්නේ නෑ - සජිත්ට වඩා වැඩ පෙන්නන්න හදනවා
01:40
Video thumbnail
කබරගොයත් තලගොයා කරගෙන ඉන්නේ හරිනි මැඩම් දැන් ?
01:54