නෙදර්ලන්ත – ඇෆ්ගන් තරගය අද

මෙවර එක්දින ක්‍රිකට් ලෝක කුසලානය යටතේ පැවැත්වෙන 34 වැනි තරගය අද පැවැත්වෙනවා.

ඒ ඇෆ්ගනිස්ථානය සහ නෙදර්ලන්තය අතර යි.

තරගය පස්වරු 02ට ආරම්භ වන්නේ ඉන්දියාවේ ලක්නව් ක්‍රීඩාංගණයේ දියි.

මේ වනවිට ඇෆ්ගනිස්තානය ප්‍රසාද ලකුණු සටහනේ 06 වැනි තැන ද ඇෆ්ගනිස්තානය 08 වැනි තැන ද සිටිනවා.

ඇෆ්ගන් කණ්ඩායම තරග 06කට ක්‍රීඩා කර ඉන් තරග 03ක් ජයගෙන ඇති අතර, නෙදර්ලන්තය තරග 06කට ක්‍රීඩා කර තරග 02ක් ජයගෙන තිබෙනවා.

එබැවින් මේ තරගය ජය ගැනීම දෙපිළට ම අතිශය වැදගත් වනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56