ඔස්ට්‍රේලියා – පාකිස්ථාන තරගය අද

එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ 18 වැනි තරගය අද පැවැත්වෙනවා.

ඒ පාකිස්ථානය සහ ඔස්ට්‍රෙලියා කණ්ඩායම අතර යි.

දෙරට අතර තරගය අද පස්වරු 02ට බැංග්ලෝර් හි දී පැවැත්වීමට නියමිතයි.

මේ වනවිට මුහුණදුන් තරග 05න් දෙකක් පමණක් ජයගෙන ඇති ඔස්ට්‍රේලියාව ප්‍රසාද ලකුණු සටහනේ 06 වැනි ස්ථානයේ රැඳී සිටිනවා.

පාකිස්ථාන කණ්ඩායම පැවති තරග 03න් දෙකක් ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ පසුවන්නේ සිව්වැනි ස්ථානයේ යි.

මේ වනවිට සත්කාරක ඉන්දියාව සහ නවසීලන්තය ප්‍රසාද ලකුණු පුවරුවේ මුල් අසුන්වල සටනට පැමිණ සිටිනවා.

පැවති තරග සියල්ල ම ජය ගනිමින් නවසීලන්තය ලකුණු සටහනේ පළමු තැන සිටින අතර දෙවැනි ස්ථානය හිමි ව ඇත්තේ ඉන්දීය කණ්ඩායමටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56