පාකිස්ථානයට විශිෂ්ට ජයක්

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නෙදර්ලන්තය සමග අද (06) පැවති තරගයෙන් ලකුණු 81ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට පකිස්ථාන කණ්ඩායමට හැකියාව ලැබුණා.

හයිද්‍රාබාද් හිදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ නෙදර්ලන්තයේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තානය නියමිත පන්දුවාර 49ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 286ක් ලබා ගත්තා.

Mohammad Rizwan සහ Saud Shakeel ලකුණු 68 බැගින් රැස් කළා. පන්දු යැවීමේදී Bas de Leede ලකුණු 62කට කඩුලු 4ක් බිඳ හෙලුවා.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දුන් පන්දු වාර 41ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 205ක් පමණයි.

නෙදර්ලන්තය වෙනුවෙන් Bas de Leede ලකුණු 67ක් සහ Vikramjit Singh ලකුණු 52ක් ලබා ගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.23
00:00
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42
Video thumbnail
අද දිනයේත් බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට
03:12