පාකිස්ථානයට විශිෂ්ට ජයක්

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නෙදර්ලන්තය සමග අද (06) පැවති තරගයෙන් ලකුණු 81ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට පකිස්ථාන කණ්ඩායමට හැකියාව ලැබුණා.

හයිද්‍රාබාද් හිදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ නෙදර්ලන්තයේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තානය නියමිත පන්දුවාර 49ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 286ක් ලබා ගත්තා.

Mohammad Rizwan සහ Saud Shakeel ලකුණු 68 බැගින් රැස් කළා. පන්දු යැවීමේදී Bas de Leede ලකුණු 62කට කඩුලු 4ක් බිඳ හෙලුවා.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දුන් පන්දු වාර 41ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 205ක් පමණයි.

නෙදර්ලන්තය වෙනුවෙන් Bas de Leede ලකුණු 67ක් සහ Vikramjit Singh ලකුණු 52ක් ලබා ගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14