බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩා පිටියෙන් නයි මතුවෙයි (වීඩියෝ)

බදුල්ල නගරයේ පිහිටි වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණය තුළ සහ ඒ අවට ප්‍රදේශයේ සර්පයින් (නයි) ගැවසෙන බව එම ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කටයුතු සදහා පැමිණෙන පිරිස් පවසනවා.

එම ක්‍රීඩාංගණය භාර සේවකයින් පවසන්නේ පසුගිය දිනක ක්‍රීඩාංගණය තුළ නයි පැටවුන් දෙදෙනෙකු සිටිය දී හමු වූ බවයි.

පාපන්දු ක්‍රිඩාංගණයේ තණකොළ සහිත ප්‍රදේශයේ සිටි නාගයෙකු ද ඉවත් කිරීමට පසුගිය දා කටයුතු කළ බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ.

ක්‍රිඩාංගණයට යාබදව ඇති කසළ අංගනය ආශ්‍රිත කැළෑ පෙදෙසේ මෙම සර්පයන් බෝවී ඇති බවට සැකයක් පවතින බවයි එම සේවකයින් සඳහන් කරන්නේ.

දෛනිකව ක්‍රීඩා කටයුතු සහ ශරීර සුවතා සඳහා විශාල පිරිසක් මෙම ක්‍රිඩංගණය භාවිත කරන බැවින් ඔවුන්ගේ ආරක්ෂාව සඳහා යම්කිසි වැඩපිළිවෙළක් සකසක ලෙස ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03